1. අවශ්‍ය ≠ අනවශ්‍ය
2. අහංකාර ≠ නිරහංකාර
3. අවුල් ≠ නිරවුල්
4. අල්පේච්ඡ ≠ මහේච්ඡ
5. අදීන ≠ දින
6. අල්ප ≠ මහා
7. අලස ≠ අනලස
8. අභ්‍යාස ≠ අනභ්‍යාස
9. අචේතනික ≠ සචේතනික
10. අක් ≠ මුල්
11. අලුත් ≠ පැරණි
12. අර්ථ ≠ අනර්ථ
13. අවබෝධ ≠ අනවබෝධ
14. අර්ථ ≠ නිරර්ථ
15. අහංකාර ≠ නිරහංකාර
16. අන්ත ≠ අනන්ත
17. අස්වාමික ≠ සස්වාමික
18. අන්තර ≠ නිරන්තර
19. අවතීර්ණ ≠ උත්තීර්ණ
20. අනුරූප ≠ අනනුරූප
21. අගාරික ≠ අනගාරික
22. අවබෝධ ≠ අනවබෝධ
23. අනුමාන ≠ නිරනුමාන
24. අවබෝධ ≠ දුරවබෝධ
25. අනුමාන ≠ ප්රත්යක්ෂ
26. අවජාත ≠ අභිජාත
27. අපල ≠ සපල
28. අවජාත ≠ සුජාත
29. අගාරික ≠ අනගාරික
30. ආරාධිත ≠ අනාරාධිත
31. අපරාධ ≠ නිරපරාධ
32. අධ්‍යාපන ≠ අධ්‍යයන
33. අපේක්ෂිත ≠ අනපේක්ෂිත
34. අහංකාර ≠ නිරහංකාර
35. අභ්‍යන්තර ≠ බාහ්‍ය/බාහිර අහංකාර
36. අහංකාර ≠ නිහතමාන
37. අභිමුඛ ≠ අනභිමුඛ
38. අල්පශ්‍රැත ≠ බහුශ්‍රැත
39. අබියස ≠ පිටුපස
40. අල්පපඨිත ≠ බහුපඨිත
41. අනුලෝම ≠ ප්‍රතිලෝම
42. ආලය ≠ නිරාලය
43. අභිමාන ≠ නිහතමාන
44. ආවරණ ≠නිරාවරණ
45. උණ්හෝදක ≠ සීතෝදක
46. කුලීන ≠ කුලහීන
47. උත්තීර්ණ ≠ අවතීර්ණ
48. කුපුරිස් ≠ සත්පුරුෂ
49. උත්පාද ≠ භංග
50. කුරවික ≠ කෙවිල්ල
51. ඌන ≠ අනූන
52. කොවුලා ≠ කෙවිල්ල
53. එදා ≠ මෙදා
54. කෝකිල ≠ කෝකිලා
55. ඒකාකාර ≠ විවිධාකාර
56. කෝමළ ≠ රළු
57. ඒකමතික ≠ නානාමතික
58. කෘතඥ ≠ අකෘතඥ
59. ඓහලෞකික ≠ පාරලෞකික
60. කෘත්‍රීම ≠ ස්වාභාවික
61. ඓතිහාසික ≠ අනෛතිහාසික
62. ගම්වැසි ≠ පුරවැසි
63. කඨෝර ≠ මිහිරි
64. ගම්වැසි ≠ නුවර වැසි
65. කරදිය ≠ මිරිදිය
67. ගැටලුව ≠ විසඳුම
68. කනිෂ්ඨ ≠ ජ්‍යෙෂ්ඨ
69. ගැඹුරු ≠ නොගැඹුරු
70. කරිජ්ජ ≠ මිරිජ්ජ
71. ගෝචර ≠ අගෝචර
72. කරුණ ≠ නිකරුණ
73. ගෞරව ≠ අගෞරව
74. කලාතුර ≠ නිතර
75. ඝෝර ≠ අඝෝර
76. කොදෙව් ≠ මහාද්වීප
77. ජංගම ≠ ස්ථාවර
78. කලංක ≠ නිෂ්කලංක
79. ජාතිමාමක ≠ ජාතිභ්‍රෂ්ට
80. කල්‍යාණ ≠ පාප
81. තර්කය ≠ විතර්කය
82. කඨින ≠ මෘදු
83. තරම් ≠ නොතරම්
84. කටුක ≠ මිහිරි
85. තාවකාලික ≠ ස්ථිර
86. කල් ≠ අකල්
87. ද්වීතිය ≠ අද්විතීය
88. කල් ≠ නොකල්
89. දයා ≠ නිර්දයා
90. කල්පන ≠ අවකල්පන
91. දාන ≠ ප්‍රතිග්‍රහණ
92. කාර්ය ≠ අකාර්ය
93. දාන්ත ≠ දුර්දාන්ත
94. කැමැත්ත ≠ නොකැමැත්ත
95. දායක ≠ ග්රාහක
96. කැමැත්ත ≠ අකමැත්ත
97. දැමුණු ≠ නොදැමුණු
98. කීම ≠ ඇසීම
99. දැහැමි ≠ අදැහැමි ව
100. කුදු ≠ මහත්
101. දැහැමි ≠ නොදැහැමි
102. යුවති ≠ පති
103. විග්රහ ≠ සංග්‍රහ
104. රළු ≠ මොළොක්
105. වියෝජන ≠ සංයෝජන
106. රක්ත ≠ විරක්ත
107. වියෝජන ≠ අවියෝජන
108. රක්ත ≠ නිරක්ත
109. විකර්ෂණ ≠ ආකර්ෂණ
110. රාගය ≠ විරාගය
111. විකල්ප ≠ අනිවාර්ය
112. රාගය ≠ වීතරාගය
113. විත්තිය ≠ පැමිණිල්ල
114. රෝහණ ≠ අවරෝහණ
115. විදග්ධ ≠ අවිදග්ධ
116. ලබ්ධිය ≠ දුර්ලබ්ධිය
117. . විධිමත් ≠ නොවිධිමත්
118. ලස්සන ≠ අවලස්සන
119. විධිමත් ≠ අවිධිමත්
120. ලස්සන ≠ කැත
121. විප්‍රයෝග ≠ ප්‍රයෝග
122. ලාබ ≠ අලාබ
123. විප්‍රයෝග ≠ සංයෝග
124. ලාභ ≠ අලාභ
125. විවෘත ≠ සංවෘත
126. ලාංකික ≠ විදේශික
127. විවෘත ≠ ආවෘත
128. ලාමක ≠ අලාමක
128. විකාර ≠ ආකාර
129. ලිඛිත ≠ වාච්‍ය
130. විපත ≠ සැපත
131. ලේකම් ≠ ලේඛිකා
132. විරූපි ≠සුරූපී
133. ලොවී ≠ ලොවුතුරු
134. විරති ≠ රති
135. ලෞකික ≠ ලෝකෝත්තර
136. විශ්වාස ≠ අවිශ්වාස
137. වටිනා ≠ නොවටිනා
138. විපාක ≠ දුර්විපාක
139. වංක ≠ ඍජු
140. විචාර ≠ අවිචාර
141. වස්ත්‍ර ≠ නිර්වස්ත්‍ර
142. විශේෂ ≠ අවිශේෂ
143. වහල් ≠ නිවහල්
144. විශේෂ ≠ සාමාන්‍ය
145. වහල් ≠ නොවහල්
146. විස්තර ≠ ලුහුඬු
147. වාද ≠ විවාද
148. විස්තර ≠ සංක්ෂිප්ත
149. වැය ≠ අය
150. විකාර ≠ ආකාර
151. විරල ≠ සුලබ
152. වියදම් ≠ ආදායම්
153. විරල ≠ බහුල
154. විගමන ≠ ආගමන
155. විවාහ ≠ ආවාහ
156. ව්යක්තවය ≠ ව්‍යක්තව
157. පැවිදි ≠ ගිහි/ උපැවිදි
158. බිඹු ≠ පිළිබිඹු
159. පීතෘ ≠ මාතෘ
160. බියගුලු ≠ නිර්භීත
161. පුරෝගාමි ≠ පසුගාමි
162. පුරෝගාමි ≠ අපරගාමි
163. භය ≠ නිර්භය
164. භාග්‍යය ≠ දුර්භාග්‍යය
165. පුරෝගාමි ≠ අනුගාමි
166. පුරපස ≠ අවපස
167. භාග්‍යය ≠ අභාග්‍යය
168. භාර්යා ≠ ස්වාමි
169. පුත්‍ර ≠ දුහිතෲ
170. මන්ත්‍රණ ≠ කුමන්ත්‍රණ
171. පූජ්‍ය ≠ පූජක
172. මල ≠ නිමල
173. පෙරදිග ≠ අපරදිග
174. මල්ල ≠ ප්රතිමල්ල
175. පෙර ≠ පසු/ අපර
176. මල් ≠ පිළිමල්
177. ප්‍රකෘති ≠ විකෘති
178. මණවු ≠ මෙණවි
179. ප්‍රතිභාපූර්ණ ≠ ප්‍රතිභාන
180. මංගල ≠ අවමංගල
181. ප්රපාතය ≠ මස්තකය
182. මතභේද ≠ ඒකාග්‍රතා
183. ප්‍රකාශිත ≠ අප්රකාශිත
184. මණ්ඩිත ≠ අමණ්ඩිත
185. ප්රචණ්ඩ ≠ සාමකාමී
186. මධ්‍යමයාම ≠ මධ්‍යාහ්න
187. ප්‍රච්ඡන්න ≠ විවෘත
188. මනුෂ්‍ය ≠ අමනුෂ්‍ය
189. ප්රඥාත ≠ අඥාත
190. මනෝඥ ≠ අමනෝඥ
191. ප්‍රතික්ෂේප ≠ ප්‍රතිග්‍රහණ
192. මන්ද ≠ අමන්ද
193. බහුල ≠ විරල
194. මන්දායුෂ ≠ දීර්ඝායුෂ
195. ප්‍රත්‍ය ≠ අප්රත්ය
196. මානසික ≠ කායික
197. ප්රතිගාමි ≠ ප්‍රගතිශීල
198. මාණවකයා ≠ මෙණෙවිය
199. ප්‍රකාර ≠ විප්‍රකාර
200. මැසිවිලි ≠ සැනසිලි
201. ප්රබුද්ධ ≠ මුග්ධ
202. මිතුරු ≠ සතුරු
203. ප්‍රවීණ ≠ ආධුනික
204. මිතුරු ≠ පසමිතුරු
205. ප්‍රාචීන ≠ ප්‍රතිචීන
206. මිත්‍ර ≠ ශ්රැති
207. ඵලදායී ≠ නිශ්ඵල
208. මිනිස් ≠ නොමිනිස්
209. බය ≠ නිබය
210. මුත්තා ≠ මිත්තණිය
211. බල ≠ අබල / දුබල
212. යජන ≠ යාජන
213. ආවරණ ≠ අනාවරණ
214. ආඩම්බර ≠ නිහතමාන
215. ආයුධ ≠ නිරායුධ
216. ආඩම්බර # අනාඩම්බර
217. අහංකාර ≠ නිරහංකාර
218. ආකර්ෂණ ≠ විකර්ෂණ
219. ආවෘත ≠ අනාවෘත
220. ආදේශ ≠ ආගම
221. ආචාර ≠ අනාචාර
222. උදය ≠ අස්ත
223. ආලාප ≠ දුරාලාප
224. උඩුකුරු ≠ යටිකුරු
225. ආදර ≠ අනාදර
226. උත්සාහය ≠ නිරුත්සාහය
227. ආහාර ≠ නිරාහාර
228. උත්සාහය ≠ අනුත්සාහය
229. ආයාත ≠ නිර්යාත
230. උද්ධාවත ≠ යටාවත
231. ආනන්දය ≠ සංවේගය
232. උඩුගං ≠ යටිගං
233. ආගත ≠ අනාගත
234. උච්චාරණ ≠ අනුච්චාරණ
235. ආකූල ≠ නිරාකූල
236. උච්ච ≠ නීච
237. ආකූල ≠ අනාකූල
238. උපකාර ≠ අපකාර
239. ආමිස ≠ නිරාමිස
240. උපකාර ≠ අනුපකාර
241. ආචාර ≠ අනාචාර
242. උපමා ≠ නිරුපමා
243. ආර්ය ≠ අනාර්ය
244. උද්ධමන ≠ අවධමන
245. ආයාස ≠ නිරායාස
246. උපද්‍රව ≠ නිරුපද්‍රව
247. ආත්මාර්ථය ≠ පරාර්ථය
248. උන්නතිය ≠ අවනතිය
249. ආගමන ≠ විගමන
250. උදාසීන ≠ කඩිසර
251. ආධුනික ≠ ප්‍රවීණ
252. උපත ≠ විපත
253. ආක්‍රමණ ≠ සංක්‍රමණ
254. උත්තම ≠ අධම
255. ආරාධිත ≠ අනාරාධිත
256. උපරිම ≠ අවම
257. ආකාර ≠ විකාර
258. උත්තර ≠ නිරුත්තර
259. ආත්ම ≠ අනාත්ම
260. උත්තර ≠ අනුත්තර
261. ආනයන ≠ අපනයන
262. උස් ≠ මිටි
263. ආගන්කුත ≠ නේවාසික
264. උත්කෘෂ්ට ≠ නිකෘෂ්ට
265. ආරක්ෂාව ≠ අනාරක්ෂාව
266. උදක ≠ නිරුදක
267. ආශිර්වාදය ≠ ශාපය
268. උත්සන්න ≠ ප්‍රහීණ
269. නිතර ≠ කලාතුර
270. දීර්ඝ ≠ හ්‍රස්ව
271. නිපුණ ≠ ආධුනික
272. දුසිරිත් ≠ සුසිරිත්
273. නින්ද ≠ අවදිය
274. දුර්මුඛ ≠ සුමුඛ
275. නිශ්‍රීක ≠ සශ්‍රීක
276. දුදන ≠ සුදන
277. නිකසළ ≠ කසළ
278. දුර්වර්ණ ≠ දීප්තිමත්
279. නිකැළැල් ≠ කැළැල්
280. දුසිල් ≠ සුසිල්
281. නික්ලේශ ≠ ක්ලේශ
282. දුරස්ථ ≠ සමීප
283. නිසඳැස් ≠ සඳැස්
284. දූරදර්ශී ≠ අදූරදර්ශී
285. නිදාස ≠ දාස
286. දේශප්‍රේමි≠ දේශද්‍රෝහි
287. නිර්වින්දන ≠ වින්දන
288. දොම්නස ≠ සොම්නස
289. නිහතමාන ≠ අහංකාර
290. දෝෂ ≠ නිර්දෝෂ
291. නිහඬතාව ≠ ඝෝෂාව
292. දොස් ≠ නිදොස්
293. නිවහල් ≠ වහල්
294. ධාරණ ≠ අවධාරණ
295. නිර්ධන ≠ ධනපති
296. ධෛර්යය ≠ අධෛර්යය
297. නිත්‍ය ≠ අනිත්‍ය
298. නම්ය ≠ අනම්‍ය
299. නින්දාව ≠ ප්‍රශංසාව
300. නර ≠ නාරි
301. නිග්‍රහ ≠ සංග්‍රහ
302. නළු ≠ නිළි
303. නිදුක් ≠ දුක්
304. නඩු ≠ අනඩු
305. නූපන් ≠ උපන්
306. නඩු ≠ අවනඩු
307. නූතන ≠ පුරාතන
308. නාමික ≠ නිර්නාමික
309. නේවාසික ≠ අනේවාසික
310. නාථ ≠ අනාථ
311. පවිටු ≠ දැහැමි
312. නාටක ≠ නාටිකා
313. පක්ෂ ≠ විපක්ෂ
314. නින්දනීය ≠ සම්භාවනීය
315. පක්ෂ ≠ ප්රතිපක්ෂ
316. නිර්දිෂ්ට ≠ අනිර්දිෂ්ට
317. පද්‍ය ≠ ගද්‍ය
318. නින්ද ≠ නොනින්ද
319. පහන් ≠ නොපහන්
320. නිශ්චිත ≠ අවිනිශ්චිත
321. පාලක ≠ පාලිකා
322. නිෂ්ඵල ≠ සඵල
323. පාලක ≠ පාලිත




