O/L Classified MCQ Questions Sinhala | grade 11 Lesson 01By lkjobslanka@gmail.com / October 26, 2025 O/L Past papers MCQ | Living Tissues - ජීවී පටක | Quiz O/L Biology Classified Questions O/L Past papers MCQ | Living Tissues - ජීවී පටක | Quiz O/L Biology Classified Questions 1 / 6 1. උපල සෛල යනු පහත සඳහන් කුමන පටකයට අයත් සෛල වර්ගයක් ද? විභාජක මෘදුස්තර ස්ථුල කෝණාස්තර දෘඪස්තර 2 / 6 2. ශාක පත්‍ර තුළ නිපදවන ආහාර ශාක දේහය පුරා පරිවහනය කරන පටකය කුමක් ද? ශෛලම ප්ලෝයම කැම්බියම දෘඪස්තර 3 / 6 3. ශාක සෛලයක ඇති අජිවි ව්‍යූහයක් ලෙස හැඳින්විය හැකි ය. සෛල බිත්තිය ප්ලාස්ම පටලය රයිබොසෝම ගොල්ගි දේහ 4 / 6 4. පහත සඳහන් ශාක පටක අතරින් සංකීර්ණ, ස්ථිර පටකයක් වන්නේ කුමක්ද? මෘදුස්තර පටක ස්ථුලකෝණාස්තර පටක දෘඪස්තර පටක ශෛලම පටක 5 / 6 5. සිනිඳු පේශි පටකයේ ලක්ෂණයක් නොවන්නේ පහත සඳහන් කුමක්ද? සෛල ඒකන්‍යෂ්ටික වීම හරස් විලේඛ සහිත වීම සෛල තර්කුරූපී හැඩැති වීම අනිච්ඡානුගව ක්‍රියා කිරීම 6 / 6 6. හෘත් පේශි පටකයේ ලක්ෂණයක් නොවන්නේ පහත කුමක් ද? සෛල ඒක න්‍යෂ්ටික වීම අන්තරස්ථාපිත මඩල පිහිටීම සෛල ශාඛනය වී තිබීම ඉච්ඡානුගව ක්‍රියා කිරීම Your score isThe average score is 66% 0% Restart quiz