විරුද්ධ පද | Sinhala Difference Words

1. අවශ්‍ය ≠ අනවශ්‍ය

2. අහංකාර ≠ නිරහංකාර

3. අවුල් ≠ නිරවුල්

4. අල්පේච්ඡ ≠ මහේච්ඡ

5. අදීන ≠ දින

6. අල්ප ≠ මහා

7. අලස ≠ අනලස

8. අභ්‍යාස ≠  අනභ්‍යාස

9. අචේතනික ≠ සචේතනික

10. අක් ≠ මුල්

11. අලුත් ≠ පැරණි

12. අර්ථ ≠ අනර්ථ

13. අවබෝධ ≠ අනවබෝධ

14. අර්ථ ≠ නිරර්ථ

15. අහංකාර ≠ නිරහංකාර

16. අන්ත ≠ අනන්ත

17. අස්වාමික ≠ සස්වාමික

18. අන්තර ≠ නිරන්තර

19. අවතීර්ණ ≠ උත්තීර්ණ

20. අනුරූප ≠ අනනුරූප

21. අගාරික ≠ අනගාරික

22. අවබෝධ  ≠ අනවබෝධ

23. අනුමාන ≠ නිරනුමාන

24. අවබෝධ ≠ දුරවබෝධ

25. අනුමාන ≠ ප්‍රත්‍යක්ෂ

26. අවජාත ≠ අභිජාත

27. අපල ≠ සපල

28. අවජාත ≠ සුජාත

29. අගාරික ≠ අනගාරික

30. ආරාධිත ≠ අනාරාධිත

31. අපරාධ ≠ නිරපරාධ

32. අධ්‍යාපන ≠ අධ්‍යයන

33. අපේක්ෂිත ≠ අනපේක්ෂිත

34. අහංකාර ≠ නිරහංකාර

35. අභ්‍යන්තර ≠ බාහ්‍ය/බාහිර අහංකාර

36. අහංකාර  ≠ නිහතමාන

37. අභිමුඛ ≠ අනභිමුඛ

38. අල්පශ්‍රැත ≠ බහුශ්‍රැත

39. අබියස ≠ පිටුපස

40. අල්පපඨිත ≠ බහුපඨිත

41. අනුලෝම ≠ ප්‍රතිලෝම

42. ආලය ≠ නිරාලය

43. අභිමාන ≠ නිහතමාන

44. ආවරණ ≠නිරාවරණ

45. උණ්හෝදක ≠ සීතෝදක

46. කුලීන ≠ කුලහීන

47. උත්තීර්ණ ≠ අවතීර්ණ

48. කුපුරිස් ≠ සත්පුරුෂ

49. උත්පාද ≠ භංග

50. කුරවික ≠ කෙවිල්ල

51. ඌන ≠ අනූන

52. කොවුලා  ≠ කෙවිල්ල

53. එදා ≠ මෙදා

54. කෝකිල ≠ කෝකිලා

55. ඒකාකාර ≠ විවිධාකාර

56. කෝමළ ≠ රළු

57. ඒකමතික ≠ නානාමතික

58. කෘතඥ ≠ අකෘතඥ

59. ඓහලෞකික ≠ පාරලෞකික

60. කෘත්‍රීම ≠ ස්වාභාවික

61. ඓතිහාසික ≠ අනෛතිහාසික

62. ගම්වැසි ≠ පුරවැසි

63. කඨෝර ≠ මිහිරි

64. ගම්වැසි ≠ නුවර වැසි

65. කරදිය ≠ මිරිදිය

 67. ගැටලුව ≠ විසඳුම

68. කනිෂ්ඨ ≠ ජ්‍යෙෂ්ඨ

69. ගැඹුරු ≠ නොගැඹුරු

70. කරිජ්ජ ≠ මිරිජ්ජ

71. ගෝචර ≠ අගෝචර

72. කරුණ ≠ නිකරුණ

73. ගෞරව ≠ අගෞරව

74. කලාතුර ≠ නිතර

75. ඝෝර ≠ අඝෝර

76. කොදෙව් ≠ මහාද්වීප

77. ජංගම ≠ ස්ථාවර

78. කලංක ≠ නිෂ්කලංක

79. ජාතිමාමක ≠ ජාතිභ්‍රෂ්ට

80. කල්‍යාණ ≠ පාප

81. තර්කය ≠ විතර්කය

82. කඨින ≠ මෘදු

83. තරම් ≠ නොතරම්

84. කටුක ≠ මිහිරි

85. තාවකාලික ≠ ස්ථිර

86. කල් ≠ අකල්

87. ද්වීතිය ≠ අද්විතීය

88. කල් ≠ නොකල්

89. දයා ≠ නිර්දයා

90. කල්පන ≠ අවකල්පන

91. දාන ≠ ප්‍රතිග්‍රහණ

92. කාර්ය ≠ අකාර්ය

93. දාන්ත ≠ දුර්දාන්ත

94. කැමැත්ත ≠ නොකැමැත්ත

95. දායක ≠ ග්‍රාහක

96. කැමැත්ත ≠ අකමැත්ත

97. දැමුණු ≠ නොදැමුණු

98. කීම ≠ ඇසීම

99. දැහැමි ≠ අදැහැමි ව

100. කුදු  ≠ මහත්

101. දැහැමි ≠ නොදැහැමි

102. යුවති ≠ පති

103. විග්‍රහ ≠ සංග්‍රහ

104. රළු ≠ මොළොක්

105. වියෝජන ≠ සංයෝජන

106. රක්ත ≠ විරක්ත

107. වියෝජන ≠ අවියෝජන

108. රක්ත ≠ නිරක්ත

109. විකර්ෂණ ≠ ආකර්ෂණ

110. රාගය ≠ විරාගය

111. විකල්ප ≠ අනිවාර්ය

112. රාගය ≠ වීතරාගය

113. විත්තිය ≠ පැමිණිල්ල

114. රෝහණ ≠ අවරෝහණ

115. විදග්ධ ≠ අවිදග්ධ

116. ලබ්ධිය ≠ දුර්ලබ්ධිය

117. . විධිමත් ≠ නොවිධිමත්

118. ලස්සන ≠ අවලස්සන

119. විධිමත් ≠ අවිධිමත්

120. ලස්සන ≠ කැත

121. විප්‍රයෝග ≠ ප්‍රයෝග

122. ලාබ ≠ අලාබ

123. විප්‍රයෝග ≠ සංයෝග

124. ලාභ ≠ අලාභ

125. විවෘත ≠ සංවෘත

126. ලාංකික ≠ විදේශික

127. විවෘත ≠ ආවෘත

128. ලාමක ≠ අලාමක

128. විකාර ≠ ආකාර

129. ලිඛිත ≠ වාච්‍ය

130. විපත ≠ සැපත

131. ලේකම් ≠ ලේඛිකා

132. විරූපි ≠සුරූපී

133. ලොවී ≠ ලොවුතුරු

134. විරති ≠ රති

135. ලෞකික ≠ ලෝකෝත්තර

136. විශ්වාස ≠ අවිශ්වාස

137. වටිනා ≠ නොවටිනා

138. විපාක ≠ දුර්විපාක

139. වංක ≠ ඍජු

140. විචාර ≠ අවිචාර

141. වස්ත්‍ර ≠ නිර්වස්ත්‍ර

142. විශේෂ ≠ අවිශේෂ

143. වහල් ≠ නිවහල්

144. විශේෂ ≠ සාමාන්‍ය

145. වහල් ≠ නොවහල්

146. විස්තර ≠ ලුහුඬු

147. වාද ≠ විවාද

148. විස්තර ≠ සංක්ෂිප්ත

149. වැය ≠ අය

150. විකාර ≠ ආකාර

151. විරල ≠ සුලබ

152. වියදම් ≠ ආදායම්

153. විරල ≠ බහුල

154. විගමන ≠ ආගමන

155. විවාහ ≠ ආවාහ

156. ව්‍යක්තවය ≠ ව්‍යක්තව

157. පැවිදි  ≠ ගිහි/ උපැවිදි

158. බිඹු ≠ පිළිබිඹු

159. පීතෘ ≠ මාතෘ

160. බියගුලු ≠ නිර්භීත

161. පුරෝගාමි ≠ පසුගාමි

162. පුරෝගාමි ≠ අපරගාමි

163. භය ≠ නිර්භය

164. භාග්‍යය ≠ දුර්භාග්‍යය

165. පුරෝගාමි ≠ අනුගාමි

166. පුරපස ≠ අවපස

167. භාග්‍යය ≠  අභාග්‍යය

168. භාර්යා ≠ ස්වාමි

169. පුත්‍ර ≠ දුහිතෲ

170.  මන්ත්‍රණ ≠ කුමන්ත්‍රණ

171. පූජ්‍ය ≠ පූජක

172. මල ≠ නිමල

173. පෙරදිග ≠ අපරදිග

174. මල්ල ≠ ප්‍රතිමල්ල

175. පෙර ≠ පසු/ අපර

176. මල් ≠ පිළිමල්

177. ප්‍රකෘති ≠ විකෘති

178. මණවු ≠ මෙණවි

179. ප්‍රතිභාපූර්ණ ≠ ප්‍රතිභාන

180. මංගල ≠ අවමංගල

181. ප්‍රපාතය ≠ මස්තකය

182. මතභේද ≠ ඒකාග්‍රතා

183. ප්‍රකාශිත ≠ අප්‍රකාශිත

184. මණ්ඩිත ≠ අමණ්ඩිත

185. ප්‍රචණ්ඩ ≠ සාමකාමී

186. මධ්‍යමයාම ≠ මධ්‍යාහ්න

187. ප්‍රච්ඡන්න ≠ විවෘත

188. මනුෂ්‍ය ≠ අමනුෂ්‍ය

189. ප්‍රඥාත ≠ අඥාත

190. මනෝඥ ≠ අමනෝඥ

191. ප්‍රතික්ෂේප ≠ ප්‍රතිග්‍රහණ

192. මන්ද ≠ අමන්ද

193. බහුල ≠ විරල

194. මන්දායුෂ ≠ දීර්ඝායුෂ

195. ප්‍රත්‍ය ≠ අප්‍රත්‍ය

196. මානසික ≠ කායික

197. ප්‍රතිගාමි ≠ ප්‍රගතිශීල

198. මාණවකයා ≠ මෙණෙවිය

199. ප්‍රකාර ≠ විප්‍රකාර

200. මැසිවිලි ≠ සැනසිලි

201. ප්‍රබුද්ධ ≠ මුග්ධ

202. මිතුරු ≠ සතුරු

203. ප්‍රවීණ ≠ ආධුනික

204. මිතුරු ≠ පසමිතුරු

205. ප්‍රාචීන ≠ ප්‍රතිචීන

206. මිත්‍ර ≠ ශ්‍රැති

207. ඵලදායී ≠ නිශ්ඵල

20‍8. මිනිස් ≠ නොමිනිස්

209. බය ≠ නිබය

210. මුත්තා ≠ මිත්තණිය

211. බල ≠ අබල / දුබල 

212. යජන ≠ යාජන

213. ආවරණ ≠ අනාවරණ

214. ආඩම්බර ≠ නිහතමාන

215. ආයුධ ≠ නිරායුධ

216. ආඩම්බර # අනාඩම්බර

217. අහංකාර ≠ නිරහංකාර

218. ආකර්ෂණ ≠ විකර්ෂණ

219. ආවෘත ≠ අනාවෘත

220. ආදේශ ≠ ආගම

221. ආචාර ≠ අනාචාර

222. උදය ≠ අස්ත

223. ආලාප ≠ දුරාලාප

224. උඩුකුරු ≠ යටිකුරු

225. ආදර ≠ අනාදර

226. උත්සාහය ≠ නිරුත්සාහය

227. ආහාර ≠ නිරාහාර

228. උත්සාහය ≠ අනුත්සාහය

229. ආයාත ≠ නිර්යාත

230. උද්ධාවත ≠ යටාවත

231. ආනන්දය ≠ සංවේගය

232. උඩුගං ≠ යටිගං

233. ආගත ≠ අනාගත

234. උච්චාරණ ≠ අනුච්චාරණ

235. ආකූල ≠ නිරාකූල

236. උච්ච ≠ නීච

237. ආකූල ≠ අනාකූල

238. උපකාර ≠ අපකාර

239. ආමිස ≠ නිරාමිස

240. උපකාර ≠ අනුපකාර

241. ආචාර ≠ අනාචාර

242. උපමා ≠ නිරුපමා

243. ආර්ය ≠ අනාර්ය

244. උද්ධමන ≠ අවධමන

245. ආයාස ≠ නිරායාස

246. උපද්‍රව ≠ නිරුපද්‍රව

247. ආත්මාර්ථය ≠ පරාර්ථය

248. උන්නතිය ≠ අවනතිය

249. ආගමන ≠ විගමන

250. උදාසීන ≠ කඩිසර

251. ආධුනික ≠ ප්‍රවීණ

252. උපත ≠ විපත

253. ආක්‍රමණ ≠ සංක්‍රමණ

254. උත්තම ≠ අධම

255. ආරාධිත ≠ අනාරාධිත

256. උපරිම ≠ අවම

257. ආකාර ≠ විකාර

258. උත්තර ≠ නිරුත්තර

259. ආත්ම ≠ අනාත්ම

260. උත්තර ≠ අනුත්තර

261. ආනයන ≠ අපනයන

262. උස් ≠ මිටි

263. ආගන්කුත ≠ නේවාසික

264. උත්කෘෂ්ට ≠ නිකෘෂ්ට

265. ආරක්ෂාව ≠ අනාරක්ෂාව

266. උදක ≠ නිරුදක

267. ආශිර්වාදය ≠ ශාපය

268. උත්සන්න ≠ ප්‍රහීණ

269. නිතර ≠ කලාතුර

270. දීර්ඝ ≠ හ්‍රස්ව

271. නිපුණ ≠ ආධුනික

272. දුසිරිත් ≠ සුසිරිත්

273. නින්ද ≠ අවදිය

274. දුර්මුඛ ≠ සුමුඛ

275. නිශ්‍රීක ≠ සශ්‍රීක

276. දුදන ≠ සුදන

277. නිකසළ ≠ කසළ

278. දුර්වර්ණ ≠ දීප්තිමත්

279. නිකැළැල් ≠ කැළැල්

280. දුසිල් ≠ සුසිල්

281. නික්ලේශ ≠ ක්ලේශ

282. දුරස්ථ ≠ සමීප

283. නිසඳැස් ≠ සඳැස්

284. දූරදර්ශී ≠ අදූරදර්ශී

285. නිදාස  ≠  දාස

286. දේශප්‍රේමි≠ දේශද්‍රෝහි

287. නිර්වින්දන ≠ වින්දන

288. දොම්නස  ≠ සොම්නස

289. නිහතමාන ≠ අහංකාර

290. දෝෂ ≠ නිර්දෝෂ

291. නිහඬතාව ≠ ඝෝෂාව

292. දොස් ≠ නිදොස්

293. නිවහල් ≠ වහල්

294. ධාරණ ≠ අවධාරණ

295. නිර්ධන ≠ ධනපති

296. ධෛර්යය ≠ අධෛර්යය

297. නිත්‍ය ≠ අනිත්‍ය

298. නම්‍ය ≠ අනම්‍ය

299. නින්දාව ≠ ප්‍රශංසාව

300. නර ≠ නාරි

301. නිග්‍රහ ≠ සංග්‍රහ

302. නළු ≠ නිළි

303. නිදුක්  ≠  දුක්

304. නඩු ≠ අනඩු

305. නූපන් ≠ උපන්

306. නඩු ≠ අවනඩු

307. නූතන  ≠  පුරාතන

308. නාමික ≠ නිර්නාමික

309. නේවාසික  ≠ අනේවාසික

310. නාථ ≠ අනාථ

311. පවිටු  ≠ දැහැමි

312. නාටක ≠ නාටිකා

313. පක්ෂ  ≠ විපක්ෂ

314. නින්දනීය ≠ සම්භාවනීය

315. පක්ෂ  ≠ ප්‍රතිපක්ෂ

316. නිර්දිෂ්ට ≠ අනිර්දිෂ්ට

317. පද්‍ය ≠ ගද්‍ය

318. නින්ද ≠ නොනින්ද

319. පහන් ≠ නොපහන්

320. නිශ්චිත ≠ අවිනිශ්චිත

321. පාලක ≠ පාලිකා

322. නිෂ්ඵල ≠ සඵල

323. පාලක ≠ පාලිත

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top