| 1 | අඹු | සැමි |
| 2 | අස්සක් | මුල්ලක් |
| 3 | අතුරු | අන්තරා |
| 4 | අස් | පරස් |
| 5 | අරුම | පුදුම |
| 6 | අයිය | මලෝ |
| 7 | අඩු | වැඩි |
| 8 | අස්සං | බස්සං |
| 9 | අටුවා | ටීකා |
| 10 | අග | හිඟ |
| 11 | අංග | උපාංග |
| 12 | අහට | මෙහෙට |
| 13 | අඟර | දඟර |
| 14 | අඬා | දොඩා |
| 15 | අඬන | දොඩන |
| 16 | අතට | පයට |
| 17 | අඩ | දබර |
| 18 | අද | ඊයේ |
| 19 | අණ | ගුණ |
| 20 | අදි | මදි |
| 21 | අත | මිට |
| 22 | අබල | දුබල |
| 23 | අදහස් | උදහස් |
| 24 | අලි | ඇත්තු |
| 25 | අනන් | මනන් |
| 26 | අස් | පස් |
| 27 | අලාබ | හානි |
| 28 | අන්ද | මන්ද |
| 29 | අහල | පහල |
| 30 | අව් | වැසි |
| 31 | අල්ලාප | සල්ලාප |
| 32 | අඩුම | කුඩුම |
| 33 | අපල | උපද්‍රව |
| 34 | අය | වැය |
| 35 | අඩන් | තේට්ටම් |
| 36 | අඹුක් | දුඹුක් |
| 37 | අඹු | දරු |
| 38 | අසා | නාසි |
| 39 | අතු | පතු |
| 40 | අකා | මකා |
| 41 | අත | පත |
| 42 | අබල් | බබල් |
| 43 | අත | පය |
| 44 | අණ | පනත් |
| 45 | අතන | මෙතන |
| 46 | ආචාර | සමාචාර |
| 47 | ආවා | නාවා |
| 48 | අන්න | පාන |
| 49 | අරූන් | මුං |
| 50 | අවුල් | බවුල් |
| 51 | ආචාර | සමාචාර |
| 52 | ආඩ | තාඩ |
| 53 | ආත | භූත |
| 54 | කාල | වේලා |
| 55 | ගේ | දොර |
| 56 | කා | බී |
| 57 | ගම් | දනවු |
| 58 | කෑම | බීම |
| 59 | ගඩා | ගෙඩි |
| 60 | කුරු | හවඩි |
| 61 | ගමේ | ගොඩේ |
| 62 | කුදු | මහත් |
| 63 | කුලී | මලී |
| 64 | ගල් | මුල් |
| 65 | කෙත් | වතු |
| 66 | ගුණ | අගුණ |
| 67 | කතා | බතා |
| 68 | ගෙදර | දොරේ |
| 69 | කාත් | කවුරුත් |
| 70 | ගමන් | සගමන් |
| 71 | කතා | ලතා |
| 72 | ගහ | බැණ |
| 73 | ගං | ගෙවල් |
| 74 | ගම් | බිම් |
| 75 | ගැටවු | බැටවු |
| 76 | චණ්ඩි | බණ්ඩි |
| 77 | ගමන් | බිමන් |
| 78 | ගුටි | බැට |
| 79 | ගුණ | දොස් |
| 80 | ජර | මර |
| 81 | ගම් | නියම්ගම් |
| 82 | ජල්ලි | බල්ලි |
| 83 | ගත | සිත |
| 84 | ගොයිතැන් | බත් |
| 85 | ජනී | ජනයා |
| 86 | ගනු | දෙනු |
| 87 | ජාති | ජන්ම |
| 88 | ජය | පරාජය |
| 89 | ගසා | බසා |
| 90 | ජහ් | මහ් |
| 91 | ගහ | කොළ |
| 92 | ජාති | ගෝත්‍ර |
| 93 | ගුරු | හරුකම් |
| 94 | ගස් | කොළන් |
| 95 | ගති | ගුණ |
| 96 | ගරු | නම්බු |
| 97 | තරා | තිරම |
| 98 | ගරු | සරු |
| 99 | තනි | නොතනි |
| 100 | ගොඩ | මඩ |
| 101 | තොර | තෝචි |
| 102 | කැරලි | කෝලාහල |
| 103 | ඕනැ | එපාකම් |
| 104 | ඕං | මේං |
| 105 | ඕව | මේව |
| 106 | කොල්ලො | කෙල්ලො |
| 107 | ඕනෑවට | එපාවට |
| 108 | කටට | බඩට |
| 109 | කුල | ගෝත්‍ර |
| 110 | කන | කර |
| 111 | කිරි | පැණි |
| 112 | කඩි | මුඩි |
| 113 | කිත් | යසස් |
| 114 | කළා | පිලා |
| 115 | කඩා | වඩා |
| 116 | කායික | මානසික |
| 117 | පැණි | කිරි |
| 118 | කඩි | මුඩ් |
| 119 | කඩා | වඩා |
| 120 | කින්ද | මන්ද |
| 121 | කායික | මානසික |
| 122 | කල | දසා |
| 123 | කයි | කතන්දර |
| 124 | කාසි | පනම් |
| 125 | කොල්ලෙන් | වල්ලෙන් |
| 126 | කවා | පොවා |
| 127 | කසු | කුසු |
| 128 | කරන | කියන |
| 129 | කපා | කොටා |
| 130 | කැවිලි | පෙවිලි |
| 131 | කීර්ති | ප්‍රශංසා |
| 132 | කටේ | දිවේ |
| 133 | කුඩු | කේඩු |
| 134 | කඩේ | පිලේ |
| 135 | කොට්ට | මෙට්ට |
| 136 | කුටු | කුටු |
| 137 | කොල්ලො | කුරුට්ටො |
| 138 | කෙළි | සෙල්ලම් |
| 139 | කෙස් | රැවුල් |
| 140 | කෙළි | කවට |
| 141 | කල | කෝලාහල |
| 142 | කනින් | කොනින් |
| 143 | කන | බොන |
| 144 | කඩා | කප්පල් |
| 145 | කැත | කුණු |
| 146 | කුරුලු | කොබෙයි |
| 147 | කඩා | කප්පල් |
| 148 | කුලී | මලී |
| 149 | කතා | බාහ |
| 150 | කෙම් | පහන් |
| 151 | කර | කියා |
| 152 | කල් | යල් |
| 153 | කිට්ටු | බිට්ටු |
| 154 | කෑ | කොටා |
| 155 | තෑගි | බෝග |
| 156 | දෙගුණ | තෙගුණ |
| 157 | තුරු | ලතා |
| 158 | දුක | සැප |
| 159 | තොල | කට |
| 160 | දුර | දිග |
| 161 | තොවිල් | පවිල් |
| 162 | දුක් | ගැහැට |
| 163 | තද | බද |
| 164 | දුක් | කම්කටොලු |
| 165 | තාන්ත | මාන්න |
| 166 | දන්නා | අඳුනන |
| 167 | තුට්ටුවට | දෙකට |
| 168 | තරහ | මරහ |
| 169 | දන්නා | කියන |
| 170 | තුරු | ලිය |
| 171 | දැන | නොදැන |
| 172 | තායම් | මායම් |
| 173 | දියුණු | පවුණු |
| 174 | තළා | පෙළා |
| 175 | තර | බාරු |
| 176 | දුක් | මහන්සි |
| 177 | දුගී | දුප්පත් |
| 178 | තෝරා | බේරා |
| 179 | දුරු | මිරිස් |
| 180 | තේරුම් | බේරුම් |
| 181 | දන් | පින් |
| 182 | තද | බල |
| 183 | දෙස් | දෙවොල් |
| 184 | තම | තමන් |
| 185 | දර | දිය |
| 186 | තුන | පහ |
| 187 | දැන | උගත් |
| 188 | තක්කු | මුක්කු |
| 189 | දස්ස | පස්ස |
| 190 | තුටු | පහටු |
| 191 | දිනුම් | පැරදුම් |
| 192 | දෙස් | විදෙස් |
| 193 | දුගී | මගී |
| 194 | තෝඩු | බෝඩු |
| 195 | දුර | බැහැර |
| 196 | තුන | පහ |
| 197 | දැනුම් | තේරුම් |
| 198 | දුන්නා | නොදුන්නා |
| 199 | දියුණු | තියුණු |
| 200 | දූ | දරු |
| 201 | දාන | මාන |
| 202 | දණි | පණි |
| 203 | දරු | මල්ලො |
| 204 | දුක් | දොම්නස් |
| 205 | දීග | තල |




