Government Exam Quiz තනි පදBy lkjobslanka@gmail.com / October 24, 2025 ගැලපෙන තනිපදය තෝරන්න තනි පද රජයේ විභාග අත්වැල 1 / 10 1. පිටක තුනකින් යුක්ත වූ 1. ඒකාබද්ධ 2. ත්‍රිපිටක 3. වීතරාග 4. පෑළවිය 2 / 10 2. රජ පවුලට අයත් වූ 1. බන්කරය 2. දම්සබාව 3. රාජකීය 4. රජත 3 / 10 3. ජනයා අතර කටින්කට පැවතෙන කතා 1. කැලෑ පත්තර 2. චිරන්තන 3. කටකතා 4. ජනප්‍රවාද 4 / 10 4. මුහුදු වෙරළට ළංව පිහිටි 1. වෙරළබඩ 2. වෙරළ තීරය 3. වෙරළ කොන 4. වෙරළ ඉම 5 / 10 5. එකිනෙකට සම්බන්ධතා පවතින 1. ඒකමතික 2. ඒකාබද්ධ 3. අන්තර් සම්බන්ධ 4. අන්තර්ග්‍රහණ 6 / 10 6. ඉතිහාසය පිළිබඳ මනා දැනුම් ඇති 1. ඉතිහාස භූෂණ 2. ඉතිහාස භාෂණ 3. ඉතිහාසඥ 4. ඉතිහාසකාමී 7 / 10 7. සිතුවම් ඇදි රෙද්ද 1. සිත්කඩ 2. චීත්තය 3. පෙතිරුව 4. පෙති කඩ 8 / 10 8. දිරා / ඉරිගිය රෙදි කැබලි 1. වැරහැලි 2. හංකඩ 3. කඩමාලු 4. දිරුම්වත 9 / 10 9. වේගවත් ගමන් ඇති 1. ජවසම්පන්න 2. ජවකාමී 3. තුරග 4. වේගා 10 / 10 10. බැහැර කළ රාගය ඇති 1. නිරාග 2. චිත්තරාග 3. අරාගික 4. වීතරාග Your score isThe average score is 83% 0% Restart quiz