|
1 |
පිටක තුනකින් යුක්ත වූ |
ත්‍රිපිටක / තෙවළා / තුන්පිටක |
|
2 |
රජ පවුලට අයත් වූ |
රාජකීය |
|
3 |
ජනයා අතර
කටින්කට පැවතෙන කතා |
ජනප්‍රවාද/ජනශ්රැති |
|
4 |
මුහුදු වෙරළට ළංව පිහිටි |
වෙරළබඩ /වෙරළාසන්න |
|
5 |
එකිනෙකට සම්බන්ධතා පවතින |
ඒකාබද්ධ |
|
6 |
ඉතිහාසය පිළිබඳ මනා
දැනුම් ඇති |
ඉතිහාසඥ |
|
7 |
බැහැර කළ රාගය ඇති |
වීතරාග |
|
8 |
වේගවත් ගමන් ඇති |
අතිජව/ජවසම්පන්න |
|
9 |
දිරා / ඉරිගිය රෙදි
කැබලි |
වැරහැලි |
|
10 |
සිතුවම් ඇදි රෙද්ද |
පෙති
කඩ |
|
11 |
අඩු වියදමින් වැඩ
කටයුතු කර ගැනීම |
අරපරෙස්සම |
|
12 |
සෙබළුන් අදින ලෝහමය
උඩුකය වැස්ම |
සන්නාහය |
|
13 |
වනාන්තර බහුල පෙදෙස |
වන්නිය |
|
14 |
පහතින් ලියා ඇති
දෙය |
අධෝලිපිය |
|
15 |
මීට පෙර කියා තිබෙන
|
යථෝක්ත |
|
16 |
උපතින්ම දෑස අන්ධ
වූ පුද්ගලයා |
ජාත්යන්ධයා |
|
17 |
ජලාශ නිසා ගමන්
අපහසු |
ජල දුර්ග |
|
18 |
කඳු පර්වත නිසා
ගමන් අපහසු |
ගිරිදුර්ග |
|
19 |
අනුන්ගේ ගුණ වර්ණනා
කරන්නා |
වන්දිභට්ටයා /වන්දියා |
|
20 |
වනාන්තර නිසා ගමන්
අපහසු ඇති |
වනදුර්ග |
|
21 |
රැයක පාන්දර කාලය |
අලුයම |
|
22 |
ගස්වලින් පිරි
වනාන්තර පෙදෙස |
වනගොමුව |
|
23 |
වැල්වලින් පිරි
වනාන්තර කොටස |
ලියගොමුව |
|
24 |
වනය නිසා සෙවණ වූ
පෙදෙස |
වනවදුල |
|
25 |
දුරදිග බලා ක්‍රියා
කරන |
දුරදර්ශී |
|
26 |
මනාකොට පරීක්ෂා /
සෝදිසි කර බැලීම |
සමීක්ෂණ |
|
27 |
සෑම ආකාරයෙන් ම
යහපත් වූ |
සර්වතෝභද්‍ර |
|
28 |
සාධක මගින් තහවුරු
කළ මතය |
සිද්ධාන්තය |
|
29 |
නිහඬව කලබල රහිත ව
සිටින්නා |
හිමිජ්ජා |
|
30 |
බාහිර මෙහෙයීමකින්
තොරව ක්‍රියා කරන |
ස්වයංක්‍රීය |
|
31 |
මිනී දවන / වළලන
භුමි ප්‍රදේශය |
සුසානය /සොහොන |
|
32 |
මනා සේ ආරක්ෂා කරන
ලද |
සුරක්ෂිත |
|
33 |
ප්‍රකෘති සිහිය
නැති වීම |
සිහිමුර්ජා /සිහිමුළා |
|
34 |
ශරීරයෙහි හට ගන්නා
විෂ සහිත ගෙඩිය |
විසාදිය |
|
35 |
බලාත්කාරයෙන් යම්
තැනකට කඩා වැදීම |
ආක්‍රමණය |
|
36 |
පදිංචි ප්‍රදේශයෙන්
තාවකාලික ව ඉවත්ව යාම |
සංක්‍රමණය |
|
37 |
අමාවකට / පසළොස්වකට
පසු පස්වන දිනය |
විසේණිය |
|
38 |
රාත්‍රි අහසේ සඳ
රේඛාවක් වත් නැති දිනය |
අමාවක |
|
39 |
අමාවකට / පසළොස්වකට
පසු දිනය |
පෑළවිය |
|
40 |
වැරදි අසම්මත ආකාරයට
හැසිරීම |
විෂමාචාරය |
|
41 |
සම්පත්වලට සරිලන
ගැළපෙන සේ |
විභවානුරූප |
|
42 |
ලෝකය අනිත්‍ය දුක්ඛ
අනාත්ම ලෙසින් සිතීම |
විදර්ශන |
|
43 |
ළා කොළ පැහැති
මැණික් විශේෂය |
වෛරොඩි /වෙරළුමිණි |
|
44 |
රජ මාළිගාවේ මිදුල |
රාජාංගණය |
|
45 |
ළමා සුභ සිද්ධියට
එක්සත් ජාතීන් පිහිට වූ අරමුදල |
යුනිසෙෆ් |
|
46 |
සම්පූර්ණයෙන් ම හිස
වසා පොරවන |
ආවරණය |
|
47 |
තුවක්කු පතරොම්වලට
යොදන ඊයම් බෝල |
මූනිස්සම් |
|
48 |
වැසි සමයෙන් පසු
දිය සිදී යන දිය පාර |
මළ දොළ |
|
49 |
දීප්තිමත් ව
බැබළෙන්නට කැපූ දියමන්තිය |
බෙරලියන්තුව |
|
50 |
සිතට සතුට ගෙන දෙන |
ප්‍රියමනාප |
|
51 |
මහල් සහිත විශාල
ගොඩනැගිල්ල |
ප්‍රාසාද/මන්දිර |
|
52 |
විදුලිය ලබා ගැනීමට
කෙවෙණියට සවිකරන කොටස |
පේනුව |
|
53 |
භික්ෂුන්ගේ අධ්‍යාපන
ආයතනය |
පිරිවෙන |
|
54 |
කුලියට මිනීමැරුම්
හා අපරාධ කරන්නා |
පාතාලයා |
|
55 |
මාසයේ පුරපක්ෂයේ
පහළොස්වන දිනය |
පසළොස්වක |
|
56 |
අනුන් කරන උපකාර |
පරෝපකාර |
|
57 |
තමා අවට පවත්නා ප්‍රදේශය
|
පරිසරය /වටපිටාව |
|
58 |
මුහුදු රළෙහි බලය
හා වේගය කඩන බැම්ම |
දිය
කඩනය |
|
59 |
දෙපා ඇත්තන් අතර
උත්තම පුද්ගලයා |
දීපදුත්තම |
|
60 |
නැටුම් පුහුණුවේ දී
හරහට යොදන ලීය |
දණ්ඩියම |
|
61 |
ජයග්‍රහණය සඳහා
අන්තිමට ම කළ හැකි දෙය |
තුරුම්පුව |
|
62 |
උඩරට රාජ්‍යයේ ඉහළ
තනතුරු දැරූ නිලධාරි |
නිලමේ |
|
63 |
නම්බුනාම ආදියෙන්
සම්මාන බුහුමන් ලැබූ |
නාමෝපලක්ෂිත |
|
64 |
සතුන්ගේ පිට මත බඩු
පටවා ගෙන යාම |
තවලම |
|
65 |
හේවිසි ගැසීමට ගන්න
බාග දෙකේ බෙරය |
තම්මැට්ටම |
|
66 |
නොරිදෙන සේ හෙමින්
තට්ටු කරනවා |
ටුක්කනවා |
|
67 |
උගතුන්ගේ විශේෂ
භාෂා ප්‍රයෝග |
ප්‍රේත ප්‍රයෝග |
|
68 |
ස්ථිර අදහසක් නැති
පුද්ගලයා |
චපලයා |
|
69 |
ඍජු රේඛා හතරකින්
වට වූ තල රූපය |
චතුරස්‍රය |
|
70 |
උස්බිම්හි එකතු වී
සෙමෙන් රූටා එන අයිස් කඳ |
ග්ලැසියර |
|
71 |
පුරයකට / මැඳුරකට
ඇති පිවිසුම් දොරටුව |
ගෝපුර |
|
72 |
කොළ නොවිහිදි ළපටි
පොල් අත්ත |
ගොක්කත්ත |
|
73 |
මරණින් පසු පිළිසිඳ
ගැන්මක් පතන සත්වයා |
ගන්ධබ්බයා |
|
74 |
ගත් ණයක් ආපසු දෙන
තෙක් තබන ඇපය |
උකස / උගස |
|
75 |
ගස් කදන්හි හා ගල්
මත වැඩෙන ශාක |
උඩවැඩියා /අපිශාක |
|
76 |
ප්‍රභූවරයෙකුට ගරු
කරන හමුදා පෙළපාළිය |
උත්තමාචාරය |
|
77 |
ශාක පත්‍රවල ජලය
වාෂ්ප වීම |
උත්ස්වේදනය |
|
78 |
රජයක් රජයකට
අපරාධකරුවකු බාර දීම |
උදර්පණය |
|
79 |
කොඳුරමින් කරන
බැගෑපත් ඉල්ලීම |
කන්නලව්ව |
|
80 |
මතුපිට සමෙහි හට
ගන්නා සුදු ලප |
ගෝමර/අළුහම් |
|
81 |
දහම පිළිබඳ ව කතා
කරන රැස්වීම |
දම්සබාව |
|
82 |
වර්තමානයට සරිලන සේ
සැකසීම |
නවීකරණය |
|
83 |
අංග පහකින් සමන්විත
වූ |
පංචාංග |
|
84 |
ගොවිපළට වතුර ගන්නා
ලොකු දිය වළ |
පතහ |
|
85 |
තුවාලයට එළන බෙහෙත්
ගැල්වූ රෙදිකඩ |
පැලැස්තරය |
|
86 |
උපකාරයකට, ආපසු කරන උදව්ව |
ප්‍රත්‍යුපකාරය |
|
87 |
බොහෝ දේ අසා දැන
උගත්කම් ලැබූ |
බහුශ්‍රැත |
|
88 |
බොහෝ සේ කියවා ලැබූ
දැන උගත්කම් ඇති |
බහු පඨිත |
|
89 |
නැව් වලට තෙල් සපයන
විශාල තෙල් ටැංකිය |
බන්කරය |
|
90 |
සාධක සහිත බව |
සසාධක |
|
91 |
මඩවගුරු බිම් නිසා
ගමන් අපහසු |
පංක දුර්ග |
|
92 |
උගුලකට අසු වූ බව
හඟවන රාවය |
බද්ධරාවය |
|
93 |
පාද හතරකට වැඩි
සමතල රූපය |
බහු අස්‍රය |
|
94 |
ගින්දර, ලෝදිය, වාෂ්ප, පිටකරන කුහරය |
යමහල |
|
95 |
රත්තරනින් සාදන ලද
කළය |
රන්කුඹු |
|
96 |
කාන්තාවන් සිය ඇස්
වටා තවරන අඳුන |
රසාංජන |
|
97 |
භාණ්ඩයක මිලෙන් කරන
විශේෂ අඩු කිරීම |
වට්ටම |
|
98 |
විවිධාකාර
වර්ණයන්ගෙන් යුක්ත වූ |
වෛවර්ණ |
|
99 |
කිසියම් ආගමක
කර්තෘත්වය දරන්නා |
ශාස්තෘ |
|
100 |
ගිහි ගෙය හැර සිඟා
ඇවිදින |
සන්නාසියා |
|
101 |
වටහා ගැන්මට අපහසු
කාරණාව |
ප්‍රහේලිකාව |
|
102 |
නගරය හා සම්බන්ධතා
ඇති |
නාගරික |
|
103 |
අපල දුරු කිරීමට
පවත්වන අභිචාර විධි |
සෙසාන්ති /ශාන්තිකර්ම |
|
104 |
සම්පූර්ණයෙන් ම
වැනසීම |
විධවංසනය |
|
105 |
පැරණි යුගයෙහි
පැවති |
චිරන්තන |
|
106 |
බොහෝ කලක් පුරා
පැවතීම |
චිරස්ථිතිය |
|
107 |
යමකට සමාන සේ කළ
රූපය |
අනුරුව/අනුකෘතිය |
|
108 |
ආහාරපාන බොහෝ සේ
හිඟ අවදිය |
දුර්භික්ෂය/සාගතය |
|
109 |
ලෙඩ රෝග බෝවෙමින්
පැතිර යාම |
වසංගතය |
|
110 |
සමාන කරන්නට
කිසිවකුත් නැති |
අසමසම |
|
111 |
වෙනත් දෙයකට/
කෙනෙකුට උපමා කළ නොහෙන |
අනුපම |
|
112 |
වෙනත් කෙනෙකුට
දෙවැනි නොවන |
අද්විතීය |
|
113 |
අංකයක් වැනි යමකින්
සලකුණු කර ඇති |
අංකිත |
|
114 |
යමකට වසරක් ගෙවී
යාම |
සංවත්සරය |
|
115 |
යම්කිසිවකට වසර 25ක් ගත වීම |
රජත ජයන්තිය /රිදී ජුබිලිය |
|
116 |
යම්කිසිවකට වසර 50ක් ගත වීම |
ස්වර්ණජයන්තිය /රන් ජුබිලිය |
|
117 |
යම් කිසිවකට වසර 75ක් ගත වීම |
වජ්‍රජයන්තිය /දියමන්ති
ජුබිලිය |
|
118 |
යම්කිසිවකට වසර 100ක් ගත වීම |
ශත සංවත්සරය |
|
119 |
දහයකින් සමන්විත වූ |
දශකය |
|
120 |
සියයකින් සමන්විත
වූ |
ශතකය |
|
121 |
දහසකින් සමන්විත වූ |
සහස්රකය |
|
122 |
බොහෝ දේශයන්හි කරන
සංචාරය |
දේශාටනය /දේශ සංචාරය |
|
123 |
සිත් ආකර්ෂණය
කරවනසුලු |
චිත්තාකර්ෂණීය |
|
124 |
වනයෙහි ඇති වන
ස්වාභාවික ගින්න |
ළැව් ගින්න /දාවාග්නිය |
|
125 |
කෙළෙහි ගුණ නොසලකන |
අකෘතඥ |
|
126 |
මොහොතක් පමණ
වේලාවක් පවත්නා |
ක්ෂණික |
|
127 |
මොහොතක් පාසා කැඩී
බිඳී වැනසෙනසුලු |
ක්ෂණ
භංගුර |
|
128 |
කැඩී බිඳී ගිය තැන්
සකසා අලුත් කිරීම |
ප්‍රතිසංස්කරණය |
|
129 |
සතුටට පත් වීම නිසා
දෙන දෙය |
පාරිතෝෂිතය |
|
130 |
යම් හඬක දෝංකාරය |
ප්රතිරාවය |
|
131 |
ප්‍රධාන නගරයෙන්
දුරස්ථව පිහිටි ගම |
පසල්ගම
/පසල් දනව්ව |
|
132 |
යම් යම් දේවල් එකට
මිශ්‍ර කිරීම |
සංයෝගය |
|
133 |
තම පියා මරා දැමූ
පුද්ගලයා |
පීතෘඝාතකයා |
|
134 |
මගීන්ට මරණ භය දනවා
ඔවුන් සතු දේ උදුරා ගැනීම |
මංකොල්ලය |
|
135 |
කෙනෙකු සතු දේ ඔහුට
නොදැනෙන සේ ගැනීම |
සොරකම |
|
136 |
සහමුලින් ම උදුරා
දැමීම |
මූලොත්පාටනය |
|
137 |
කෙනෙකු/ යමක් සිහි
වීම පිණිස සාදන ලද දේ |
ස්මාරකය |
|
138 |
බය ගැන්වීම සඳහා
තදින් සැරවැර කිරීම |
තර්ජනය |
|
139 |
කෙනෙකුට තර්ජනය
කිරීමට ඔසවන ඇඟිල්ල |
තර්ජනාංගුලිය |
|
140 |
යමෙකුගේ උපන් ප්‍රදේශය |
ජන්ම
භූමිය /ජාත භූමිය |
|
141 |
දිනපතා තම කාර්යයන්
සිදු කරන ආකාරය |
දිනචාරියාව |
|
142 |
තමන්ගේ රටින් පිට
වී විසීම |
ප්‍රවාසය |
|
143 |
යමෙකුට විපතක් වේවා
යන පැතුම |
ශාපය
/ හැවිල්ල |




