යුගල පද | Sinhala couplets

1අඹුසැමි
2අස්සක්මුල්ලක්
3අතුරුඅන්තරා
4අස්පරස්
5අරුමපුදුම
6අයියමලෝ
7අඩුවැඩි
8අස්සංබස්සං
9අටුවාටීකා
10අගහිඟ
11අංගඋපාංග
12අහටමෙහෙට
13අඟරදඟර
14අඬාදොඩා
15අඬනදොඩන
16අතටපයට
17අඩදබර
18අදඊයේ
19අණගුණ
20අදිමදි
21අතමිට
22අබලදුබල
23අදහස්උදහස්
24අලිඇත්තු
25අනන්මනන්
26අස්පස්
27අලාබහානි
28අන්දමන්ද
29අහලපහල
30අව්වැසි
31අල්ලාපසල්ලාප
32අඩුමකුඩුම
33අපලඋපද්‍රව
34අයවැය
35අඩන්තේට්ටම්
36අඹුක්දුඹුක්
37අඹුදරු
38අසානාසි
39අතුපතු
40අකාමකා
41අතපත
42අබල්බබල්
43අතපය
44අණපනත්
45අතනමෙතන
46ආචාරසමාචාර
47ආවානාවා
48අන්නපාන
49අරූන්මුං
50අවුල්බවුල්
51ආචාරසමාචාර
52ආඩ තාඩ
53ආතභූත
54කාලවේලා
55ගේදොර
56කාබී
57ගම්දනවු
58කෑමබීම
59ගඩාගෙඩි
60කුරුහවඩි
61ගමේගොඩේ
62කුදුමහත්
63කුලීමලී
64ගල්මුල්
65කෙත්වතු
66ගුණඅගුණ
67කතාබතා
68ගෙදරදොරේ
69කාත්කවුරුත්
70ගමන්සගමන්
71කතාලතා
72ගහබැණ
73ගංගෙවල්
74ගම්බිම්
75ගැටවුබැටවු
76චණ්ඩිබණ්ඩි
77ගමන්බිමන්
78ගුටිබැට
79ගුණදොස්
80ජරමර
81ගම්නියම්ගම්
82ජල්ලිබල්ලි
83ගතසිත
84ගොයිතැන් බත්
85ජනීජනයා
86ගනුදෙනු
87ජාතිජන්ම
88ජයපරාජය
89ගසාබසා
90ජහ්මහ්
91ගහකොළ
92ජාතිගෝත්‍ර
93ගුරුහරුකම්
94ගස්කොළන්
95ගතිගුණ
96ගරුනම්බු
97තරාතිරම
98ගරුසරු
99තනිනොතනි
100ගොඩමඩ
101තොරතෝචි
102කැරලිකෝලාහල
103ඕනැඑපාකම්
104ඕං මේං
105ඕවමේව
106කොල්ලොකෙල්ලො
107ඕනෑවටඑපාවට
108කටටබඩට
109කුලගෝත්‍ර
110කනකර
111කිරිපැණි 
112කඩිමුඩි
113කිත් යසස්
114කළාපිලා
115කඩාවඩා
116කායිකමානසික
117පැණිකිරි
118කඩිමුඩ්
119කඩාවඩා
120කින්දමන්ද
121කායිකමානසික
122කලදසා
123කයිකතන්දර
124කාසිපනම්
125කොල්ලෙන්වල්ලෙන්
126කවාපොවා
127කසුකුසු
128කරනකියන
129කපාකොටා
130කැවිලිපෙවිලි
131කීර්තිප්‍රශංසා
132කටේදිවේ
133කුඩුකේඩු
134කඩේපිලේ
135කොට්ටමෙට්ට
136කුටුකුටු
137කොල්ලොකුරුට්ටො
138කෙළිසෙල්ලම්
139කෙස්රැවුල්
140කෙළිකවට
141කලකෝලාහල
142කනින්කොනින්
143කනබොන
144කඩාකප්පල්
145කැතකුණු
146කුරුලුකොබෙයි
147කඩාකප්පල්
148කුලීමලී
149කතාබාහ
150කෙම්පහන්
151කරකියා
152කල්යල්
153කිට්ටුබිට්ටු
154කෑකොටා
155තෑගිබෝග
156දෙගුණතෙගුණ
157තුරුලතා
158දුකසැප
159තොලකට
160දුරදිග
161තොවිල්පවිල්
162දුක්ගැහැට
163තදබද
164දුක්කම්කටොලු
165තාන්තමාන්න
166දන්නාඅඳුනන
167තුට්ටුවටදෙකට
168තරහමරහ
169දන්නාකියන
170තුරුලිය
171දැනනොදැන
172තායම්මායම්
173දියුණුපවුණු
174තළාපෙළා
175තරබාරු
176දුක්මහන්සි
177දුගීදුප්පත්
178තෝරාබේරා
179දුරුමිරිස්
180තේරුම්බේරුම්
181දන්පින්
182තදබල
183දෙස්දෙවොල්
184තමතමන්
185දරදිය
186තුනපහ
187දැනඋගත්
188තක්කුමුක්කු
189දස්සපස්ස
190තුටුපහටු
191දිනුම්පැරදුම්
192දෙස්විදෙස්
193දුගීමගී
194තෝඩුබෝඩු
195දුරබැහැර
196තුනපහ
197දැනුම්තේරුම්
198දුන්නානොදුන්නා
199දියුණුතියුණු
200දූදරු
201දානමාන
202දණිපණි
203දරුමල්ලො
204දුක්දොම්නස්
205දීගතල

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top